වයසට ගියා
රංගන ශිල්පිනී සංජීවනී වීරසිංහ
මේ සතියේ දී මම නම් තවත් අවුරුද්දකින් වයසට යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ව්‍යාපාරික කටයුතු වගේම ‘චායා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් දායක වෙමින් කාලය ගත කරන්නේ. ඊට අමතරව පසුගිය දා මට ඔරිෆ්ලේම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ රන් අධ්‍යක්‍ෂිකාවක් විදියට සම්මානයක් හිමි වුණා.
ඉදිරියේදී එහි විදෙස් සංචාර සහ සෙලින්කෝ ලයිෆ් වෙළෙඳ නාම තානාපති විදියටත් විදෙස් සංචාර කිහිපයක්ම යෙදිලා තියෙනවා. මේ හැම වැඩ කටයුත්තක්ම අතරේ නිවසේ වැඩ කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා.
No comments:
Post a Comment