Friday, January 24, 2014

ධනපාල එක්ක රට වටේ
 

රංගන ශිල්පිනී නිශානි ගමගේ
මම නම් මේ දවස්වල ටෙනිසන් කුරේගේ ‘සිවම්මා ධනපාල’ සමඟින් රට වටා යමිනුයි සිටින්නේ. මම රංගනයෙන් දායක වුණු ‘රජ හොරු’ චිත්‍රපටයත් මේ දවස්වල තිරගත වෙනවා. එහි ප්‍රතිචාර විඳිමින් මගේ ව්‍යාපාර කටයුතුවලත් නිරත වෙලා තමයි ඉන්නේ.
මේ හැරුණාම විශේෂ වැඩකටයුතු නම් යෙදිලා නෑ. ඒ වගේම විවේක සුව විඳිමින් බොහොම සතුටින් කාලය ගත කරනවා. තවත් අලුත් චිත්‍රපටයකට වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

No comments:

Post a Comment